Thisara, The humble destroyer

0 comments

චැම්පියන්ස් ලීග් ට්වෙන්ටි 20 තරඟාවලියේ ඊයේ පැවතුනු ටිනිඩ්‍රෑඩ් ඇන්ඩ් ටුබැකෝ කණ්ඩායම සහ සන්රයිසස් හයිඩ්‍රාබාඩ් කණ්ඩායම අතර තරඟයේදී පන්දුවෙන් සහ පිත්තෙන් සුවිශේෂ දක්ෂකම් පෑ තිසර පෙරේරා හයිඩ්‍රබාඩ් කණ්ඩායමට ජය ගෙන දුන්නේය.

The fastest car

0 comments

ලොව වේගවත්ම කාරය ලෙස අංක 1 ස්ථානයේ පසු වන්නේ ස්වීඩන් නිශ්පාදයනයක් වන කොනිග් සෙග් අගෙරා ආර් මෝටර් රථයයි.

මෙහි උපරිම වේගය වශයෙන් පැයට කිලෝමීටර් 439.3 ක වේගයක් සටහන් කර ඇති බව පැවසේ.

Ladies waiting at schools.

0 comments

පාසැල් මව් වරුන්ගේ වේශයෙන් එන ගණිකාවන් නිසා ප්‍රධාන නගර ආශ්‍රිත පාසැල් අසල තම දරුවන් පැමිනෙන තුරු බලා සිටින මවුවරු දැඩි අපහසුතාවකට පත්වී ඇති බව පැවසේ.

The Costa Concordia disaster

0 comments

මගීන් 30 කට පමණ මරු කැඳවමින් ඉතාලියේ ගිග්ලියෝ දූපත අසලදී ගල්පර අතරට පෙරලුණු කොන්කෝඩියා නවුකාව නැවත ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ වී ඇත.

Champions League Twenty 20

0 comments

චැම්පියන්ස් ලීග් ට්වෙන්ටි 20 තරඟාවලිය ඉන්දියාවේදී අද ආරම්භ වීමට නියමිත අතර දෙවන තරඟය ලෙස කඳුරට මෙරූන් සහ සන්රයිසස් හයිඩ්‍රබාද් අතර තරඟය පැවැත්වේ.

Syria crisis more

0 comments


සිරියානු අර්බුදය සමනය කරමින් ලොව බලගතු රාජ්‍ය 2 ක් වන ඇමෙරිකාව සහ රුසියාව අතර එකඟතා ගිවිසුමක් නිර්මාණය වී ඇති අතර එමගින් සිරියාවේ ඇති රසායනික අවි එළිදරව් කිරීමට සහ විනාශ කිරීමට සිරියාවට නියම කර ඇත.

Miss World in Bali

0 comments

බාලි දූපතේ පැවැත්වීමට නියමිත මිස් වල්ඩ් (ලෝක රූ රැජින ) තරඟයට ඉන්දුනීසියානු මුස්ලිම් අන්තවාදීන්ගේ විරෝධය එල්ල වී ඇත.

gallery

Powered by Cincopa