Indian Super Star

ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සම්පූර්ණ වත්කම ඩොලර් මිලියන 400 කට අධික බව පැවසේ.
වයස අවුරුදු 48 ක් වුවද තවමත් ප්‍රේක්ෂක ආකර්ශනය නොඅඩුව ලබන නළුවකු වන ෂාරුක් ඛාන් චිත්‍රපට නළුවකු පමණක් නොව නිෂ්පාදකයෙකුද වේ. පවුජි යන රූපවාහිනී කතා මාලාවෙන් ඇරඹි ඔහුගේ ආගමනය මේ වනවිට විවිධාකාර කඩඉම් පසු කරමින් දිගු ගමනක් පැමිණ තිබේ. මෑතකදී ට්‍රස්ට් රිසර්ච් ඇඩ්වයිසරි යන සංවිධානයක් විසින් කරන ලද සමීක්ෂණයකදි ඉන්දියාවේ වැඩිම ආකර්ෂණයක් ඇති පුද්ගලයා ලෙසද මොහු තේරී ඇත.  

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa