ස්පාඤ්ඤ අධිවේගී දුම්රිය අනතුරකින් 80 දෙනෙකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතිබව මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවී ඇත්තේ සන්තියාගෝ කොම්පස්තෙලාහිදී වන අතර අනතුර වන විට මගීන් 240 ක් පමණ දුම් රිය තුල සිට ඇත. රියදුරුගේ නොසැලකිලිමත් අධිවේගී ධාවනය මෙයට හේතු වී ඇති බව සැලවේ.
තවත් චායාරූප කිහිපයක්









0 comments:
Post a Comment