මනම්පිටිය ප්‍රදේශය පුරා පැතිරයන භූත බියක් නිසා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයන්ට පත්වී ඇත. රාත්‍රී කාලයේදී පමණක් නොව දහවල් කාලයේදිද සුදු හැඳගත් රුවක් විටින් විට දර්ශනය වීම මෙයට හේතුවයි. විශේෂයෙන්ම කාන්තාවන් සහ කුඩා දරුවන් සිටින ප්‍රදේශවල ගැවසෙන මෙම රුව නිසා කාන්තාවන් කිහිප දෙනෙකුම මේ වන විට බියට පත්වී ඇත.එක් කාන්තාවක් භූතයාට බියවී දුවන විට වැටීම හේතුවෙන් තුවාල සහිතව පොලොන්නරුව රෝහලට ඇතුල් කර ඇති බව වාර්තා වේ.
මෙම භූතයා පිලිබඳව වෙනත් ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ මෙත්සිරිගම ප්‍රදේශයේ නිධානයක් ඇති බවත් එය ගැනිමේ අරමුණින් මෙම බිය වැද්දීම් සිදු කරන බවත්ය.




0 comments:
Post a Comment