Ladies waiting at schools.

පාසැල් මව් වරුන්ගේ වේශයෙන් එන ගණිකාවන් නිසා ප්‍රධාන නගර ආශ්‍රිත පාසැල් අසල තම දරුවන් පැමිනෙන තුරු බලා සිටින මවුවරු දැඩි අපහසුතාවකට පත්වී ඇති බව පැවසේ.

මෙහිදි සිදුව ඇති බව පැවසෙන්නේ තැරැව් කරුවන් විසින් විවිධාකාර පුද්ගලයින්ට පාසැල් අසල සාමාන්‍යයෙන් නැවති සිටින මවුවරු යහන් ගත වීමට  සපයා දිය හැකි බව ප්‍රචලිත කිරීමය.
නමුත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ පාසැලට දරුවෙකු රැගෙන ආ මවක් ලෙස සැරසුනු ගණිකාවක් එම කටයුත්ත සඳහා සැපයිමයි. මෙහිදී එම තැනැත්තියට හැසිරිය යුතු ආකාරය තැරැව් කරු විසින්ම  උගන්වනු ලබන බව පැවසේ.
බොහෝවිට ගනුදෙනු කරුවනුත් තරුණ මවක් සමඟ සම්බන්ධ විමට කැමැත්තක් දක්වන්නේ
ගණිකාවන්ට වඩා විශ්වාසනීයව ඇය හා එකතු විය හැකි බැවිනි. එමනිසා, වැඩි මුදලක් වුවත් ගෙවීමට ඔවුන් මැලි නොවේ.
මෙම නිසා තම දරුවන් පැමිනෙන තුරු බලා සිටින, මෙයට කිසි ආකාරයක සම්බන්ධයක් නැති කාන්තාවන්ගේ ප්‍රතිරූපයට මෙයින් හානි විය හැකි බව සඳහන් වේ.  


    

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa