Victory of Jameica in Moscow

මලල ක්‍රීඩා පිටියේ ජැමෙයිකානු අණසක පතුරවමින් මොස්කව් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා උළෙලේ 100M පිරිමි කාන්තා ඉසව් සහ 100*4 පිරිමී කාන්තා සහාය දිවීම් ඉසව් වලත්  රන් පදක්කම් දිනා ගැනීමට ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් විය.

මිහිපිට වේගවත්ම මිනිසා යන විරුදාවලිය ලත් උසේන් බොල්ට් 100M සහ 200M රන් පදක්කම් දිනා ගනිත්දී ලොව වේගවත්ම ධාවන ශූරිය වන ශෙලී ඈන් ප්‍රේසර් කාන්තා 100M සහ 200M රන් පදක්කම් දිනා ගත්තේ මීට ඉහත මෙම ඉසව් වල ආදිපත්‍ය පැතිර වූ ඇමෙරිකානු බලකඳුවුරු වලට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමිනි. 


 තරඟාවලියේ විශේෂ අවස්ථා කීපයක්










 





 

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa