Finch batting gives Australia first win

ඊයේ නිමාව දුටු එංගලන්ත ඕස්ට්‍රේලියා පළමු විස්සයි විස්ස තරඟයේදී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ආරොන් පින්ච් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 63 කදී ලකුණු 156 ක් ලබා ගත්තේය.
හයේ පහර 14 කිනුත් හතරේ පහර 11 කිනුත් සමන්විත වුනු මෙම ප්‍රහාරාත්මක ඉනිම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 39 ක ජයක් හිමි විය. පිටියේ හතර අතට එල්ල වුනු මෙම දැවැන්ත ප්‍රහාරය නතර වුයේ ඩන්බැච්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙනි.
පිලිතුරු ඉනිම දියත් කල එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝ රූට් පන්දු 49 කදී ලකුණු 90 ක් ලබා ගත්තද ජයග්‍රහ
ය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
 වීඩියෝව පහත දැක්වේ

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa