Fast and Furious actor died

0 comments

පාස්ට් ඇන්ඩ් ෆියුරියස් ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ ප්‍රධාන නලුවෙකු ලෙස රඟපෑ පෝල් වෝකර් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇත.

Will the satellite crash to earth

0 comments

ඉන්ධන අවසන් වූ චන්ද්‍රිකාවක් පෘථිවිය මතට වැටීමේ අවදානමක් මේ වෙනවිට උද්ගතව ඇත. යුරෝපියානු ස්පේස් ඒජන්සිය පවසන ආකාරයට ඔවුන්ගේ පරියේෂණ චන්ද්‍රිකාවක ඉන්දන අවසන් වී ඇති අතර බොහෝ විට මෙය පෘථිවිය මතට කඩා වැටීමට ඉඩ තිබේ.

Indian Super Star

0 comments

ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සම්පූර්ණ වත්කම ඩොලර් මිලියන 400 කට අධික බව පැවසේ.

Bomb blast in Iraq

0 comments


ඉරාකයේ සිදුවූ කාර් බෝම්බ පිපිරීමකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

Poisonous smoke

0 comments

මඩපාත කම්හලකින් පිටවූ විෂ දුමක් නිසා විෂ ආඝ්‍රානය කල කම්හලේ පුද්ගලයින් 72ක් පමණ රෝහල් ගත කර ඇත.

A white ghost in Manampitiya

0 comments

මනම්පිටිය ප්‍රදේශය පුරා පැතිරයන භූත බියක් නිසා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයන්ට පත්වී ඇත. රාත්‍රී කාලයේදී පමණක් නොව දහවල් කාලයේදිද සුදු හැඳගත් රුවක් විටින් විට දර්ශනය වීම මෙයට හේතුවයි.

Philippine earthquake

0 comments

මධ්‍යම පිලිපීනයේ ඇතිවූ දරුණු භුමිකම්පාවකින් පුද්ගලයින් 110ක් පමණ ම්ය ගොස් ඇති අතර ප්‍රදේශවලට දැඩි අලාභානි සිදුව තිබේ. ඊයේ ඇතිවූ මෙම භූමි කම්පාවේ විශාලත්වය 7.2 ක් වේ.

gallery

Powered by Cincopa