Miss World in Bali

බාලි දූපතේ පැවැත්වීමට නියමිත මිස් වල්ඩ් (ලෝක රූ රැජින ) තරඟයට ඉන්දුනීසියානු මුස්ලිම් අන්තවාදීන්ගේ විරෝධය එල්ල වී ඇත.
ඔවුන් පවසන්නේ මෙය තහනම් කල යුතු බවයි. විශේෂයෙන්ම තරඟ කාරියන් බිකිණි වලින් සැරසී ඉදිරිපත් වන තරඟ වට කෙරෙහි ඔවුන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇත. නමුත් විරෝධතා මැද තරඟයේ මූලික වට ආරම්භ වී ඇති අතර තරඟ සංවිධායකයින් පවසන්නේ කුමන විරෝධතා පැවතියද නියමිත ආකාරයටම තරඟ පවත්වන බවයි.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa