Afridi controls West Indies


පසුගියදා නිමාව දුටු බටහිර ඉන්දීය පකිස්තාන් පළමු එක්දින තරගයේදි පකිස්තානු ප්‍රහාරාත්මක ප්‍රිතිකරු සහිඩ් අෆ්‍රිඩි සුවිශේශි තරග රටාවක් දියත් කරමින් පකිස්තානයේ ජය තහවුරු කලේ පිත්තෙන් පමනක් නොව පන්දුවෙන්ද එකලෙස දස්කම් දක්වමිනි.

දෝලනය වුනු ජෙසන් හෝල්ඩර්ගෙ පන්දු හමුවේ මුල්පෙල පකිස්තාන් පිතිකරුවන් එකාපිට එක දැවි යත්දි පිටියට පැමිනි අප්‍රිඩි, නායක මිශ්බාවුල් හක් සමග එක්වි නැවත පකිස්තාන් ඉනිම ගොඩනැංවීය. තමාට ලැබුනු තෙවෙනි පන්ඩුවටම ලෝන් ඕන් කලාපය හරහා දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තම සම්ප්‍රාප්තිය සටහන් කල අප්‍රිඩිගේ ඉනිමට හයේ පහර  5 ක් හා 4 පහරක් ඇතුලත් විණි. සැමි අතට උඩ පන්දුවක් දි දැවි යනවිට ඔහුගේ ඉනිම පන්දු 55කදි ලකුණු 76 ක් විණි.
 ජයග්‍රහණය සඳහා ලකුණු 225 ක් ඉලක්ක කරගනිමින් පිටියට පිවිසි බටහිර ඉන්දීය පිතිකරුවන්ට නැවතත් අප්‍රිඩිගෙන් ගැලවීමක් නොවුනි. තම සුපුරුදු දකුණත් පාදඟ පන්දු හමුවේ කොදෙව්වන් නිරුත්තර කිරීමට අප්‍රිඩිට ගත වුයේ ස්වල්ප මොහොතකි. ලකුණු 98 කදී අවසන් උනු බටහිර ඉන්දීය ඉනිම හමුවේ අප්‍රිඩිගේ පන්දු යැවීම සටහන් වුයේ පන්දු ඕවර 9 කදී ලකුණු 12 ට කඩුලු 7 ක් ලෙසිනි.


විඩියෝව සහ සමස්ත ලකුණු පුවරුව.









Pakistan innings (50 overs maximum) R M B 4s 6s SR
View dismissal Nasir Jamshed lbw b Holder 6 32 17 1 0 35.29
View dismissal Ahmed Shehzad b Holder 5 12 12 1 0 41.66
View dismissal Mohammad Hafeez b Holder 1 9 13 0 0 7.69
View dismissal Misbah-ul-Haq* c †Charles b DJ Bravo 52 170 121 1 0 42.97
View dismissal Asad Shafiq c †Charles b Holder 0 5 1 0 0 0.00
View dismissal Umar Akmal c DJ Bravo b Roach 19 42 34 0 1 55.88
View dismissal Shahid Afridi c Sammy b Pollard 76 77 55 6 5 138.18
View dismissal Wahab Riaz c Holder b Roach 7 20 21 0 0 33.33

Saeed Ajmal not out 15 27 19 1 0 78.94
View dismissal Asad Ali b DJ Bravo 11 11 6 0 1 183.33

Mohammad Irfan not out 4 3 1 1 0 400.00

Extras (b 1, lb 4, w 23) 28






Total
(9 wickets; 50 overs) 224 (4.48 runs per over)
Fall of wickets 1-15 (Ahmed Shehzad, 3.3 ov), 2-18 (Mohammad Hafeez, 5.6 ov), 3-21 (Nasir Jamshed, 7.6 ov), 4-23 (Asad Shafiq, 9.1 ov), 5-47 (Umar Akmal, 20.1 ov), 6-167 (Shahid Afridi, 38.6 ov), 7-183 (Wahab Riaz, 44.2 ov), 8-200 (Misbah-ul-Haq, 47.2 ov), 9-220 (Asad Ali, 49.5 ov)










Bowling O M R W Econ

View wickets KAJ Roach 10 0 38 2 3.80 (2w)
View wickets JO Holder 10 4 13 4 1.30 (1w)

DJG Sammy 8 2 35 0 4.37

View wickets DJ Bravo 10 3 52 2 5.20 (2w)

SP Narine 3 0 32 0 10.66 (4w)

MN Samuels 3 0 24 0 8.00 (4w)
View wicket KA Pollard 6 0 25 1 4.16 (2w)









West Indies innings (target: 225 runs from 50 overs) R M B 4s 6s SR
View dismissal CH Gayle run out (Misbah-ul-Haq) 1 23 8 0 0 12.50
View dismissal J Charles b Mohammad Irfan 0 1 1 0 0 0.00
View dismissal DM Bravo c †Umar Akmal b Mohammad Irfan 5 17 18 1 0 27.77
View dismissal MN Samuels lbw b Shahid Afridi 25 98 75 2 0 33.33
View dismissal LMP Simmons st †Umar Akmal b Shahid Afridi 10 69 46 0 0 21.73
View dismissal DJ Bravo* lbw b Shahid Afridi 0 1 1 0 0 0.00
View dismissal KA Pollard c Wahab Riaz b Shahid Afridi 3 16 10 0 0 30.00

DJG Sammy not out 21 59 43 1 0 48.83
View dismissal KAJ Roach c & b Shahid Afridi 1 8 9 0 0 11.11
View dismissal SP Narine c Nasir Jamshed b Shahid Afridi 14 40 31 2 0 45.16
View dismissal JO Holder lbw b Shahid Afridi 0 4 4 0 0 0.00

Extras (b 1, lb 6, w 11) 18






Total (all out; 41 overs) 98 (2.39 runs per over)
Fall of wickets 1-1 (Charles, 0.2 ov), 2-7 (DM Bravo, 4.3 ov), 3-7 (Gayle, 4.6 ov), 4-41 (Simmons, 22.1 ov), 5-41 (DJ Bravo, 22.2 ov), 6-50 (Pollard, 26.1 ov), 7-51 (Samuels, 28.2 ov), 8-55 (Roach, 30.4 ov), 9-98 (Narine, 40.2 ov), 10-98 (Holder, 40.6 ov)










Bowling O M R W Econ

View wickets Mohammad Irfan 7 2 17 2 2.42 (3w)

Asad Ali 5 0 13 0 2.60


Wahab Riaz 5 1 8 0 1.60


Saeed Ajmal 7 0 25 0 3.57 (2w)

Mohammad Hafeez 8 1 16 0 2.00 (1w)
View wickets Shahid Afridi 9 3 12 7 1.33 (2w)
       

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa