පිලිපීන දූපතක් වූ බොහොල් දූපතේ පිහිටා තිබුණු ඉපැරණි පල්ලි,නිවාස ඇතුලු විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් මෙයින් විනාශව ඇත. ද බෙල් ඔෆ් බැසිලිකා නමින් හඳුන්වන ශෙබූ වල පිහිටා තිබුණු ප්‍රසිද්ධ බෙල් කුලුනක්ද මේ අතර වේ. විනාශව ඇති මාර්ග සහ ගොඩනැගිලි නිසා බේරා ගැනීමේ කටයුතුද දුෂ්කරව ඇත.













0 comments:
Post a Comment