චැම්පියන්ස් ලීග් ට්වෙන්ටි 20 තරඟාවලිය ඉන්දියාවේදී අද ආරම්භ වීමට නියමිත අතර දෙවන තරඟය ලෙස කඳුරට මෙරූන් සහ සන්රයිසස් හයිඩ්‍රබාද් අතර තරඟය පැවැත්වේ. මෙම තරඟයේ විශේෂත්වය වන්නේ ස්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර
සංගක්කාර හට මෙම කන්ඩායම් 2 න් කුමන කන්ඩායම සමඟ වුවත් ක්‍රීඩා කල හැකි වුවත් ඔහු තම දේශීය කන්ඩායම තෝරාගෙන තිබීමය. ඒ අනුව ඔහු තමාගේ අයි පී එල් කන්ඩායමට එරෙහිව තරඟ බිමට පිවිසේ. මේ අතර ජාතික කන්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තම සන්රයිසස් කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.





0 comments:
Post a Comment