Poisonous smoke

මඩපාත කම්හලකින් පිටවූ විෂ දුමක් නිසා විෂ ආඝ්‍රානය කල කම්හලේ පුද්ගලයින් 72ක් පමණ රෝහල් ගත කර ඇත.
මෙයින් 30 දෙනෙකු පමණ පිලියන්දල රෝහලේත් 42 ක් කලුබෝවිල රෝහලේත් ප්‍රතිකාර ලබති. මේ වන විට කම්හල වසා දැමීමට තාවකාලික අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය බලාපොරොත්තු වෙයි.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa