Fast and Furious actor died

පාස්ට් ඇන්ඩ් ෆියුරියස් ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ ප්‍රධාන නලුවෙකු ලෙස රඟපෑ පෝල් වෝකර් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇත.
පාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතාංග මාලාවේ තේමාව වූයෙත් අධිවේගී මෝටර් රථ ධාවනයයි.
පෝල් වෝකර් මියගොස් ඇත්තේ කැලිපෝනියවේදි සිදුවූ මෝටර් රථ අනතුරකින් වන අතර අනතුර වන විට ඔහු සිට ඇත්තේ ධාවන අසුනේ නොවන අතර වෙනත් මෝටර් රථ ධාවකයෙකු රථය ධාවනය කර ඇත. ඔවුන් පැදවූ පෝශ් රථය ආලෝක කණුවක ගැටී එම මොහොතේම ගිනිගෙන තිබේ.මිය යනවිට මෙම සුපිරි නලුවා 40 හැවිරිදි වියේ පසුව ඇත.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa