Bomb blast in Iraq


ඉරාකයේ සිදුවූ කාර් බෝම්බ පිපිරීමකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
දිනෙන් දින සිදුවන මෙම ප්‍රචන්ඩ ක්‍රියා නිසා මේ වන විට පුද්ගලයින් 5000 කට අධික පිරිසක් මිය ගොස් ඇත. මෙය අල් කයිඩා තස්ත්‍ර ක්‍රියාවක් යැයි සැක කෙරේ. කිසිවෙකු මේ වන විටත් මෙම ප්‍රහාරවල වගකීම බාරගෙන නොමැත.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa