Will the satellite crash to earth

ඉන්ධන අවසන් වූ චන්ද්‍රිකාවක් පෘථිවිය මතට වැටීමේ අවදානමක් මේ වෙනවිට උද්ගතව ඇත. යුරෝපියානු ස්පේස් ඒජන්සිය පවසන ආකාරයට ඔවුන්ගේ පරියේෂණ චන්ද්‍රිකාවක ඉන්දන අවසන් වී ඇති අතර බොහෝ විට මෙය පෘථිවිය මතට කඩා වැටීමට ඉඩ තිබේ.
තවමත් මේ පිළිබඳව නිශ්චිත නිගමනයන් නොමැති අතර සමහරවිට මෙය මුහුදට හෝ ද්‍රැව ප්‍රදේශයන්ට කඩා වැටිමට ඉඩකඩද ඇත. ඒ කෙසේ වෙතත්, චන්ද්‍රිකාවේ බොහෝ කොටස් වයු ගෝලයට ඇතුලු වීමේදීම විනාශ විය හැකි අතර ඒ අනුව පෘථිවියට පැමිනෙන ප්‍රමාණය කුඩා කොටසක් වීමටද ඉඩකඩ ඇත. GOCE යන නමින් හඳුන්වන මෙම චන්ද්‍රිකාව 2009 වර්ෂයේදී ගුවන් ගත කරන ලද්දකි.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa