Migrant Boat in Sicily Italy

මඟින් 200 ක් පමණ රැගත් සරණාගත බෝට්ටුවක් සිසිලි දුපත් අසල ගල්පරයක ගැටීමෙන් 13 න් දෙනෙකු පමණ මියගොස් ඇත. ඔවුන් පිහිනා යාමට තැත් කිරීමෙන් මියගොස් ඇතිබව සැලවේ.
මෙම සරණාගත පිරිස එරිත්‍රියානුවන් වන අතර ඔවුන්ගෙන් පිරිසක් ඉතාලි පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන ඇත. මියගිය සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බව නවතම ආරංචි මාර්ග පවසයි.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa