Miss world from Philippines

ඉන්දුනීසියාවේ පැවැත්වුනු 2013 ලෝක රූ රැජින තරඟයේ ජයග්‍රාහිකාව වීමට පිලිපීනයේ මෙගන් යං සමත් වී ඇත. විසි තුන් හැවිරිදි වියේ පසුවන ඇය හට තරඟ කාරියන් 127 දෙනෙකු සමග තරඟ කිරීමට සිදුවිය.
මුස්ලිම් විරෝධතා නිසා තරමක ආන්දෝලනාත්මක ස්වභාවයක් මෙම තරඟාවලිය ආරම්භයේදී ඇති වුනු අතර දැඩි ආරක්ෂාවක් මැද මෙම තරඟාවලිය පැවැත්වීමට සංවිධායක කමිටුවට සිදුවිය.
මෙහි දෙවන ස්ථානය ප්‍රංශ ජාතික මැරින් ලෝපලින් ටත් තෙවන ස්ථානය ඝානාවේ කැරන්සා නා ඔක්ලි ටත් හිමි විය.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa