A Southern African night sky

පසුගිය ඉරිදා දකුණු අෆ්‍රිකානු ප්‍රදේශ කීපයකට ඉහල අහසේ දර්ශනය වුනු විශ්මිත ආකාරයේ පාවෙන කැටි රැස් වලලු සමූහයක් ගැන විවිධ ප්‍රදේශ වලින් වාර්තා විණි.
බොහෝ අයගේ මතය වුයේ මෙවා යම් පිට සක්වල යානාවකින් ඇති කරන ලද්දක් බවයි.
නමුත් මේ සම්බන්ධව අදහස් දක්වමින් විශ්‍රාම ගිය තාරකා පිලිබඳ ගවේශකයෙක් කියා සිටියේ මෙවැනි දර්ශනයක් නිර්මාණය වී ඇත්තේ රොකට්ටුවකින් බවයි. ග්‍රෙග් රොබට්ස් නම් මෙම පුද්ගලයා තවදුරත් ප්‍රකාශ කරමින් මෙම රොකට්ටුව ස්පේස් එක්ස් නම් දකුණු අෆ්‍රිකානු ආයතනයට අයත් එකක් බවත් සඳහන් කර ඇත.  

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa