Thor 2

2011 වසරේදි අතිශය ජනාදරයට පාත්‍ර වු තෝර් චිත්‍රපටයේ දෙවෙනි කොටස ලෙස "තෝර්: ද ඩාක් සයිඩ් ඔෆ් වල්ඩ්" ඉදිරියේදී පැමිණීමට නියමිතව තිබේ. ඇමෙරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි නිෂ්පාදනය මාවල් ස්ටුඩියෝ සහ බෙදා හැරීම වෝල්ට් ඩිස්නි ස්ටූඩියෝ මෝශන් පික්චර්ස්" සමාගම සිදු කරයි.
ක්‍රිස් හෙම්ස්වර්ත් ප්‍රධාන චරිතය රඟපාන මෙම චිත්‍රපටිය විශ්වයේ ග්‍රහලෝක අතර හොඳ සහ නරක දෙකොටස අතර සිදුවන බිහිසුනු සටන් වලින් සමන්විතවේ.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa