A mysterious island

භුමි කම්පාවකින් පසුව මුහුද මැද දූපතක් මතු වීමේ විරල සිදුවීමක් පකිස්තානයෙන් වාර්තා වේ.පසුගිය විසි 24 වන දින පකිස්තානයම කැලඹීමට පත් කරමින් විශාලත්වය 7.7 ක් වූ භුමිකම්පාවක්
පකිස්තානයේ ඇතිවී ඇත. බටහිර පකිස්තානයේ ඇති වුනු මෙම භූමි කම්පාවෙන් මිය ගිය ප්‍රමාණය ඊයේ වන විට 327 ක් දක්වා ඉහල නැග තිබුනු අතර මෙය මෙයටත් වඩා වැඩිවිය හැකි බව පැවසේ.
මෙම භූමි කම්පාවත් සමගම පකිස්තාන මුහුදු බඩ නගරයක් වන වඩාර් අසල මුහුදේ කුඩා ප්‍රමාණයේ දුපතක් අභිරහස් ලෙස මතුවී ඇත. මුහුදු වෙරලේ සිට 100 ක් පමණ දුරින් මතුවී ඇති මෙම දූපතේ විශාලත්වය මීටර් 30ක් පමණ පළල සහ මීටර් 12 ක් පමණ උසින් සහිතය. මේ වන තුරුත් මෙය කුමන ආකාරයේ දූපතක් දැයි සොයා ගෙන නොමැති අතර මේ පිලිබඳව වැඩිදුර පරික්ෂණ අරඹා ඇති බව සැලවේ.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa