Tropical Cyclone Phailin

මේ දිනවල ඉන්දියාව හරහා ඇදී යන පයිලින් සුළි කුණාටුව නිසා ඉන්දියානුවන් දැඩි අපහසුතාවකට ලක්වී ඇත. 
CNN වාර්තා අනුව කලාපයේ ඉතිහාසයේ සිට පැවති කුණාටු අතරින් දරුණුම කුණාටුවක් වන මෙම කුණාටුව නිසා මේ වන විට ප්‍රදේශවල වැසියන් මිලියනයක් පමණ අනාරක්ෂිත තැන් වලින් ඉවත් කිරිමට සිදුව තිබේ. මෙම සුළි කුණාටුව නිසා ඇතිවී තිබෙන නිරන්තර වර්ශාපතනය නිසා ජල ගැලීම් සිදුව ඇති අතර වයඹ දිග ඉන්දියාවේ නිවාස බොහොමයක් වතුරින් යටවී ඇත.
























0 comments:

Post a Comment

gallery

Powered by Cincopa