Lake Titicaca yields ancient treasure trove

ඇත ඉතිහාසයට අයත් මෙවලම් 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් දකුණු ඇමෙරිකාවේ පිහිටා තිබෙන  ටිටිකාකා විලෙන් මතු කර ගැනීමට පුරා විද්‍යාඥයෝ සමත් වී ඇත.ටිටිකාකා යනු පීරු සහ බොලිවියානු මායිමේ මුහුදු මට්ටමේ සිට අඩි 12000 ක පමණ උසකින් පිහිටා ඇති විලක් වන අතර මෙය දකුණු ඇමෙරිකාවේ විශාලතම විල ලෙස සැලකේ.

මෙම විල අතීතයේදී දකුණු ඇමෙරිකාවේ ජීවත්වූ ඉන්කා සහ ටිවානාකුස් ගෝත්‍රවල පූජනීය ස්ථානයක් වී ඇති බව සැක කෙරේ. ඉන්කාවරු යනු සුර්යයා ඇදහූ අභිරහස් ජාතියක් වන අතර තවමත් ඇමසන් වනාන්තරයේ ඔවුන් ජීවත් වන බවටත් විවිධ මත පලවේ.
නම වන ශත වර්ශය දක්වා දිව යන විවිධාකාර මෙවලම් සමූහයක් මෙවර ටිටිකාකා විලෙන් මතුවී ඇත. මෙම පුරා විද්‍යා මෙවලම් අතර ප්‍රාග් කොලොම්බියාවට අයත් බෝට්ටුවක්ද සොයා ගෙන ඇත.  

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa