Tennis: Final battle


ජාතික ටෙනිස් ශූරතා තරඟාවලියේ කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට අම්රිතා මුත්තයියා ක්‍රීඩිකාව සමත්විය. පසුගිය වසරේ ජාතික ශූරතාවට හිමිකම් කීවේ ඇය වීමද විශේෂත්වයකි.
අවසන් තරඟයේදී ඇය අතින් පරාජයට පත්වූයේ රොශෙන්කා පනාන්දු ක්‍රීඩිකාවයි.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa