Highest-paid female tenis players

ටෙනිස් ක්‍රීඩිකාවන් අතර වසරකදි වැඩිම මුදල් ප්‍රමාණයක් උපයන ක්‍රීඩිකාව බවට මාරියා ශරපෝවා සමත්ව සිටී. වසර නමයක් තිස්සේ ඇය මෙම වාර්ථාව තමන් නතු කර ගැනීමත් විශේෂ සිදුවීමක් ලෙස සැලකේ. මේ වසරේ ඇගේ ආදායම ඩොලර් මිලියන විසි නමයක් වන අතර ඩොලර් 1.688.916 ක් මුදලක් ඇයට ලැබී ඇත්තේ 2012 ප්‍රන්ශ විවෘත තරඟාවලියෙනි.

ආදායම් ඉපයීම අතින් මෙම රුසියානු සුරූපිනියට පමණක් දෙවෙනි වන ඇමෙරිකානු ටෙනිස් ශූරිය ශෙරීනා විලියම්ස්ගේ මෙම වසරේ ආදායම ඩොලර් මිලියන 20.5 කි.එම ආදායමෙන් ඩොලර් 8.5 ක් ම ඇයට ලැබී ඇත්තේ අනුග්‍රාහකයින්ගෙනි.
ආදායම් උපයන ටෙනිස් ක්‍රීඩිකාවන්ගේ තෙවෙනි තැන ජනප්‍රිය චීන ක්‍රීඩිකා ලි නා ට හිමි වන අතර ඇගේ ආදායම ඩොලර් 18.2 කි. 

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa