William and Kate baby

අලුත උපන් රාජකීය කුමරු

  අලුත උපන් රාජකීය කුමරුගේ නම ලෙස ජෝජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් නම යොදන බව නිල වශයෙන් වාර්ථා වී ඇත.
විලියම් කුමරු සහ කේට් කුමරියට දාව උපන් මෙම අලුත් සාමාජිකයා කේම්බ්‍රිජ් කුමරු ලෙසද හඳුන්වන අතර රජ කිරුලට උරුම කම් කියන තෙවැන්නාද වෙයි.දරුවා ලැබීමෙන් පසු විලියම් සහ කේට් යුවල
ඔවුන්ගේ නිවහන වන කෙන්සින්ටන් මාලිගයේ වාසය කරයි.


 ලැබීමට නියමිතව සිටි මේ උරුමක්කරු දියණියක වේ යැයි බොහෝ දෙනා අතර විශ්වාසයක් පැවතුනි. ලන්ඩන් බුකී කරුවන් පවා විශාල ලෙස ඔට්ටු අල්ලා තිබුනේ දියණියක වනු ඇතැයි කියාය. මේ අතර මාලිගය වටා පොලිස් ආරක්ෂාවද තර කර ඇත.





























0 comments:

Post a Comment

gallery

Powered by Cincopa