Bill Cosby's arrival after 30 years

ප්‍රවීන විකට නළු බිල් කොස්බි වසර 30 කට පසු නැවතත් විශේෂ ටීවී විකට වැඩසටහනකට සැරසේ. ඔහුගේ අවසාන ටීවී වැඩසටහන වුයේ 1984 දී විකාශය වුනු " බිල් කොස්බි හිම්සෙල්ෆ්" නම් වූ වැඩසටහනයි. දැනට 76 හැවිරිදි වියේ පසුවන ඔහුගෙන් නැවත පුන්චි තිරයට පැමිණීමට හේතුව විමසූ විට "විහිලුව වනාහී විහිලුවයි" යන්න පිලිතුර වී ඇත.

 බිල් කොස්බිගේ විකට වැඩසටහනක්

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa